Dialog 4G help!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    මචන් මම Dialog 4 connection එකක් ගත්තා.
    ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙ speed එක 1-1.5mbps අතර තමා එන්නේ(WIFI)

    හයි කරන්න ආපු අය කියනවා cable එක හරහා 4mbps තමාලු guarant කරන්නේ. WIFI එක හරහා එන speed එකට වගකියන්නේ නෑලු.
    එපානම් customer care එකට complain කරන්නලු. return කරලා සල්ලි refund කරන්නම්ලු

    උඹලාගේ Dialog 4G සාමාන්‍යය speed එක කොහොමද? මේ වගේද ?
    මම ඉන්නේ කඩවත.
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    කණු 2-3 අතර වෙනස් වෙනවා

    2rpfyoh.jpg


    4i07ee.jpg


    Ubage signal strength eka kohomada
    Speednet eken pic dapan balanna
    Oita wada enawa ban
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ගත්තු මුල් දවස් දෙකේ වගේ ඔහොම ජින්ගිබිරිස් එකක් තිබුන වගේ මතකයි, ඒට පස්සේ හරි ගිය බන් :)
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    හැබැයි මගේ phone එකේ 4G speed එක 30-40 mbps විතර එනවා.
    එතකොට Home broadband එක මෙච්චර අඩු වෙන්න පුලුවන්ද ?
     

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    ehema wifi cable kiyala loku wenasak wenne na bn. habai router eka thiyana place eke hatiyata nam speed wenas wenawa. math thibuna thana wenas kalata passe 46MBps withra speed ekak awa
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Oya wage speed ekak nm enne Dialog ganna epa bn. Paadui. Lankabell ganin. mage nm Dialog thiyenne. 8 Mbps - 20 Mbps usually. mage anda langa router eka thibbama 49Mbps wage aawa bn. :shocked: