
1400 ta tiyena eke bill eka kiyak enawada tax ekathu unama?
aluthen ganiddi eka para kiyak gewanna oneda router ekatath ekka?
gedarata 4g signal neththam 3g walin vitharak weda karanawada?
Machanla, api 4G dongle ekak wenama gaththoth, oya connection eka ganne kohomada ? ehema karanna puluwanda ?![]()
මාත් මේ ත්‍රෙඩ් එක දිහා දැන් කීප සැරයක්ම බැලුව ස්ලෝ වුනාම ස්පීඩ් එක කොච්චර එනවද කියල දැනගන්න.. ඇයි බං එකෙක්වත් ඒ ප්‍රශ්නෙට සද්ද නැත්තෙ![]()
![]()

MAMA SLT 4g And Dialog 4g dekama Use karanawa. SIgnal thiyanawanam SLT 4g labai hodai. antena hai karanne na. Hbai SLT lage Customer Care anthimai

moonthly rental eka keeyada bn??![]()
speed එහෙම කොහොමද downloads වල ?
5 Signal bars - 40 - 50 Mbps
2 Signal bars - 12 - 14 Mbps
1 Signal bar - 8 - 10 Mbps
අර උන් දෙන free GB ගාන ඉවර උනාම speed එක කොහොමද ?
තාම ඉවර වෙලා නැ,
Dialog එකෙන් ඇවිත් මොකක්හරි antenna එකක් set කරනවද connection එක ගන්නකොට ?
Router එක අරගෙන ඇවිල්ලා සෙට් කරන්න තියෙන්නේ