ලංකාවේ ඉන්නේ මහා ගොන් පැටව් ....දැන් අපේ එවුන් 8mbps 16mbps 4G අරG මේG කියල පට්ට speed line ගන්නේ ඇයි ?????????....ගන්න එවුන්වත් දන්නේ නෑ ....online job කරන එවුන් ඇරුනම අනිත් එවුන්ට 30 mbps වලින් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එක්කෝ HD movie බලන එක නැත්නම් download කරන එක ...අනිත් දේවල් කරගන්න 1mpbs line එකකුත් ඇති.....ඉතින් HD video බලනවා කියන්නේ data use වෙනවා යමරෙට....ඉතින් මොකාද 25GB 50GB limit කරපු 30 mbps line එකක් හොදයි කියන්නේ ...මේක තනිකර විහිළුවක්නේ ...ලොකු ගණන් නොදී 1mbps එකක් දාගත්තනම් හරිනේ 25Gb ඇති නම් ....ඔය සුත්තේ line දෙනවනම් අඩුම 250GB ලිමිට් එකක්වට් දෙන්න ඕනි ...දෙන්නත් පුළුවන් ....GB වලින් ගසා කන හැත්තක් ඉන්නේ lankabell ඇරුනම....මම rs 3000 ට 200GB + data use කරනවා මාසෙකට ...බලපන් කොච්චර සදරණද කියල....අපේ එවුන්ට 100mbps දෙනවා කියල 1GB limit කරත් උඩ පැනගෙන යයි ගන්න .....