Dialog 4G LTE (Fixed) Help

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machn 4G coverage eaka nathi than walate H+ da enne

    Mehemai mage router eke mam auto band maru wenawa
    ..manually 3g select karannath puluwan...dan dena router eke wenas karanna ba 4G only thiyenne...mama nam use karanne cmb wala nisa 4G coverage ekenmai signal enne 5/5 signals thiyenawa mata.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ADSL walata wada speed machan..awulakata thiyenne mn denne 25GB..ADSL denawa 35GB...!!!

    and gil baladdi nam honda sites okkoma wage me dialog karayo block karanwa bnz....ekata ADSL okkoma balanna puluwan ekak wath block na..!!
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    @yosh371
    4G signal oni thanakata thiyenawada?

    fixed-4g-map.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Mehemai mage router eke mam auto band maru wenawa
    ..manually 3g select karannath puluwan...dan dena router eke wenas karanna ba 4G only thiyenne...mama nam use karanne cmb wala nisa 4G coverage ekenmai signal enne 5/5 signals thiyenawa mata.

    thanks machn info walate

    ape office ekata set kala patta speed.
    Speed eka therenne uploading wala thamai supiriyatama.

    thankz machn +5

    ADSL walata wada speed machan..awulakata thiyenne mn denne 25GB..ADSL denawa 35GB...!!!

    and gil baladdi nam honda sites okkoma wage me dialog karayo block karanwa bnz....ekata ADSL okkoma balanna puluwan ekak wath block na..!!

    machn mage adsl 50Gb theynne eaka madi ban... 2 weekz yaddi evrai +5
     
    Last edited:

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලංකාවේ ඉන්නේ මහා ගොන් පැටව් ....දැන් අපේ එවුන් 8mbps 16mbps 4G අරG මේG කියල පට්ට speed line ගන්නේ ඇයි ?????????....ගන්න එවුන්වත් දන්නේ නෑ ....online job කරන එවුන් ඇරුනම අනිත් එවුන්ට 30 mbps වලින් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එක්කෝ HD movie බලන එක නැත්නම් download කරන එක ...අනිත් දේවල් කරගන්න 1mpbs line එකකුත් ඇති.....ඉතින් HD video බලනවා කියන්නේ data use වෙනවා යමරෙට....ඉතින් මොකාද 25GB 50GB limit කරපු 30 mbps line එකක් හොදයි කියන්නේ ...මේක තනිකර විහිළුවක්නේ ...ලොකු ගණන් නොදී 1mbps එකක් දාගත්තනම් හරිනේ 25Gb ඇති නම් ....ඔය සුත්තේ line දෙනවනම් අඩුම 250GB ලිමිට් එකක්වට් දෙන්න ඕනි ...දෙන්නත් පුළුවන් ....GB වලින් ගසා කන හැත්තක් ඉන්නේ lankabell ඇරුනම....මම rs 3000 ට 200GB + data use කරනවා මාසෙකට ...බලපන් කොච්චර සදරණද කියල....අපේ එවුන්ට 100mbps දෙනවා කියල 1GB limit කරත් උඩ පැනගෙන යයි ගන්න .....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    උඹගෙ කතාව ඇත්ත බං..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි ගේම් පිස්සොන්ට නම් GB 500කවත් පැකේජ් එකක් ඕන වෙනවා.. මොකද දැන් එන PC ගේම් එකක් ලොවෙත් බාන්න බෑ.. GB 40, 50යි ගේම් එකක්..:rofl: වෙනම HDD ගහන්න ඕන ඒවා ඉන්ස්ටෝල් කරන්නයි, බාන්නයි..:baffled:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හැබැයි ගේම් පිස්සොන්ට නම් GB 500කවත් පැකේජ් එකක් ඕන වෙනවා.. මොකද දැන් එන PC ගේම් එකක් ලොවෙත් බාන්න බෑ.. GB 40, 50යි ගේම් එකක්..:rofl: වෙනම HDD ගහන්න ඕන ඒවා ඉන්ස්ටෝල් කරන්නයි, බාන්නයි..:baffled:

    දැන් බලපන් ලංකාවේ internet use කරන එවුන්ගෙන් 90% ම කරන්නේ FB යන එකයි ඔය පොඩ්ඩක් news බලන එකයි email බලන එකයි ....දන්නෙත් ඔච්චරයි ...උන්ට 5Gb තිබුනානම් එකත් ඇති ....speed එකත් ඇති ....මොන පැත්තෙන් බැලුවත් උන් ගොඩ ....අපේ සුත්තේ company users ලා වැඩි වෙන නිසා fup කියල ලබ්බක් දාගෙන connection limit කරා ...අන්තිමේ නිකන් බොරුවට 90% light users ල නිසා film එකක් බලාගෙන geme එකක් ගහගෙන වැලක් බාගෙන අතල් එකේ හිටපු ඉතිරි 10% ට කෙල උනා නප්පෙට ....company කාරයොත් users ල ගණනෙන් දුන්න geme එක ගානට.....ඉස්සර නිකන් දුන්න GB ගානෙන් හොදට හම්බ කලා ....අදටත් unlimited දෙන්න පුළුවන් මුන්ට හේතුව 90% ම light users ල නිසා ....එත් මුන් ලාබ පිට ලාබ ලබනවා අනිත් 10% කෙලවල ....lankabell විතරයි තාම unlimited දෙන්නේ ....ඒ නිසා දැනට නම් අවුලක් නෑ ....එත් signel හැම තැනටම නැනේ ....light users ල ගැන වගේම heavy users ල ගැනත් මුන් හිතන්න ඕනි ....මුන්ට 25GB පනිනකොට Heavy users කෙනෙක් ...ඉතින් මුන් එක්ක මොන internet ද .....ගසා කන්නම ඉපදුන එවුන්