Dialog 4g - Pre paid / post paid - 2699 only

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Dialog 4G Router ( Post paid 4g ) 2699/- only ( With 1000 Rs deposit )

    mekata total eka gewanna one 3699 da nattam 2699 da?? passe bill ekata extra charges mukuth add wenwa da?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Dialog 4G Router ( Post paid 4g ) 2699/- only ( With 1000 Rs deposit )

    mekata total eka gewanna one 3699 da nattam 2699 da?? passe bill ekata extra charges mukuth add wenwa da?

    Dialog eke Bill walata add wenne Na. 2699 total gewanna ona
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පොඩ්ඩා;25205311 said:
    උබෙන් 40GB pakage එක අරගෙන මගේ නමට හරවන්නේ නැතුව මම මාර පරිප්පුවක් තමා කෑවේ. උබට කොච්චර කිව්වත් වැඩේ නම් කරලා දුන්නේ නෑ.

    Owa scan wena ewa hena kathandarayak. Anika teacher ewage edit documents deela podi case ekakuth awa. Dan pkg eka denne Na.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Owa scan wena ewa hena kathandarayak. Anika teacher ewage edit documents deela podi case ekakuth awa. Dan pkg eka denne Na.

    උබ පුළුවන් කිව්ව නිසයි මම ගත්තේ. කමක් නෑ. මම Dialog center එකකට ගිහින් මගේ නමට හරව ගත්තා. අනිත් කට්ටියට දැන ගන්න කිව්වේ .
     
    • Like
    Reactions: Travz

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පොඩ්ඩා;25207319 said:
    උබ පුළුවන් කිව්ව නිසයි මම ගත්තේ. කමක් නෑ. මම Dialog center එකකට ගිහින් මගේ නමට හරව ගත්තා. අනිත් කට්ටියට දැන ගන්න කිව්වේ .

    wade una nam kohoma hari echcharai bn
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    පොඩ්ඩා;25207414 said:
    වැඩේ උනා ඉතින් මම dialog ලට අවුරැද්දකට වඩා 1400 ගානේ dealer නමට තියාගෙන නොකඩවා බිල් ගෙව්වනේ. එක නිසා උන් හරවලා දුන්නා

    oya pkg eka watinawa bn. dan gannath na. oka hoyagena call denawa
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mage postpaid package ekak thibbe..passe eeka disconnect wuna..e langata mokakda offer ekakata katha karala router eka prepaid karannada ahuwa..mama ha kiwwa..dan mata eeka apahu post paid karaganna puluwanda..??