Dialog 4G එකට හම්බවෙන Router එක use කරල යාලුවො 3,4 දෙනෙක්ගේ Laptop එක්ක Call Of Duty 4 ගහන්න පුලුවන්ද? තව Files Share කරන්න පුලුවන්ද ?