මචන්, මම Dialog 4G Router එකක් පාවිච්චි කරන්න ගත්තා.. ඒකේ උපරිම Signal තිබ්බත් පට්ට Slow නෙහ් බන්.. අඩුම Facebook වත් හරියට ලෝඩ් වෙන්නේ නැහැ.. මොකද අවුල...