Dialog 4G Router Help

gtx

Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    මචන්ලා Dialog 4g Router එකෙ sim card එක 4G portable wifi dongle එකකට හරි 4G Dongle එකකට හරි දාල පාවිච්චි කරන්නේ කරන්න පුලුවන්ද ? :confused:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,652
    113
    Loading...
    Try කරලා බලලා නම් නැහැ. අහල තියෙන විධියට බැහැ.
     
    • Like
    Reactions: gtx

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    Lock karapu case eka na banz.. dialog hbb walata use wenne tdd 2300 band eka.. umba tdd2300 support portable router ekata dialog hbb sim eka dala use karanna puluwan..apn eka blank danna.. confirmed.
     
    • Like
    Reactions: revox