Dialog 4G Router Help

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    B310s Router එකේ Netwook Mode Indicator එක රතු පත්තු වෙන්නේ.

    Siganl නම් එකක් නෑ

    ඊයේ ගත්තේ මන් මේක. මේක Netwook Mode Indicator එක රතු පාටින් පත්තු වෙන්නේ සිම් එකේ අවුලක් නිසාද ? නැත්තම් ඉන්න තැනට Siganl නැති නිසාද ?
     
    Last edited:

    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Hotline aran ahanna SIM eka active da kiyala..

    මන් ඊයේ 011 7 100 100 තාක්ෂණික උපදෙස් කියන No එකට කතා කරා Siganl නෑ කියලා මන් උන්ට කිව්වේ ඇන්ටෙනා එකක් දාන්න උන් Teem එක එවනවා කිව්වා. පස්සේ යාළුවෙක් තමයි කිව්වේ Netwook Mode Indicator එක රතු පත්තු වෙනවා නම් Siganl අවුලක් නමේ කියලා

    කනෙක්ශන් එක ඇක්ටිව් වෙලාද බලන්න

    hari

    Not active wage

    hari
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,910
    1
    31,436
    113
    - උඩරට -
    B310s Router එකේ Netwook Mode Indicator එක රතු පත්තු වෙන්නේ.

    Siganl නම් එකක් නෑ

    ඊයේ ගත්තේ මන් මේක. මේක Netwook Mode Indicator එක රතු පාටින් පත්තු වෙන්නේ සිම් එකේ අවුලක් නිසාද ? නැත්තම් ඉන්න තැනට Siganl නැති නිසාද ?

    සිග්නල් නැති උනාමත් රතු පාට වෙනවා..
    ඇක්ටිව් නැති උනාමත් රතු පාට වෙනවා..