Dialog 4g router waddo inawada

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඒකට firmware මාරු කරන්න වෙනවා, එතකොට lifetime warranty void. :P ඒක නිසා 3G dongle එකක් ගන්න එක හොඳයි. මොකද disconnect කරද්දී ඕක දෙන්න ඕනේ. ඕක උන් check කලොත් උඹට රු. 12000ක් විතර ගෙවන්න වෙයි රවුටරේ වටිනාකම. :D