Dialog 4G Signal

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    TcUsscH.png

    Machanla me mage 4G signal level eka 400kbps wage tama enne.Signal Tower eka Godagama.Complain kala tama ehemai.kauruth nadda Dialog eke wada karana.
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Complain කරාට වැඩක් නැති වෙයි මචන්. උබේ Signal Strength එක මදි. එක නිසා වෙන්න ඇති. උබ ට Full Signal තිබිල 400kbps නම් අන්න ප්‍රශ්නයක් තියෙනවා. :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන්, ෆොන් එක මොකක්ද කියහන්.. සිග්නල් ඔය ගානට නම් 4G ස්පීඩ් තියා නොමල්වත් කනෙක්ට් වෙන එක ලොකු දෙයක්. උබ ගෙදර යුස් කරන්න නම් mifi එකකට ඇන්ටෙනා එකක් ගහලා ගනින්. ඔය තත්වෙන් නම් සිග්නල් බූස්ට් කලහැකි.. ෆොන් එකටනම් ඇන්ටෙනා ගහන එක තෙරුමක් නැ
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්, ෆොන් එක මොකක්ද කියහන්.. සිග්නල් ඔය ගානට නම් 4G ස්පීඩ් තියා නොමල්වත් කනෙක්ට් වෙන එක ලොකු දෙයක්. උබ ගෙදර යුස් කරන්න නම් mifi එකකට ඇන්ටෙනා එකක් ගහලා ගනින්. ඔය තත්වෙන් නම් සිග්නල් බූස්ට් කලහැකි.. ෆොන් එකටනම් ඇන්ටෙනා ගහන එක තෙරුමක් නැ

    Samsung J2 ekak...mokakda mifi ????
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇයි එක සිග්නල් එකක් තියාගෙන කම්ප්ලේන් කරන්න යන්නේ ස්පීඩ් අඩුයි කියල?

    ෆෝන් වල බට්‍රය 15% අඩුවෙන් පාවිච්චි කරනකොට එකේ ලයිෆ් ටයිම් එක අඩු වෙනවා .:)
     
    Last edited: