dialog 4G sim එක

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    dialog 4G sim එක දාගන්න කියලා නිතර sms එනවා. ඒක දැම්මොත් ෆෝන් එක රත්වෙලා ඉක්මනින් බැටරි බහියිද?? දන්න කෙනෙක් උදව්වක් කරන්න,,,මේක ගන්නද එපාද??
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mehemay un oka free dena kale daganin passe 4g ekak daganna giyoth un ganak kapa ganiy..
    3G valata vada unta 4g dena eka labaylu..(ekiyanne unta apita 3g signal denavata vada adu cost ekata 4g denna puluvanlu)
    anika 4g valin api use karanakota takgala data ivara venaca speed eka vidi nisa ethakota unta ekenuth labay.kohomath issarahata 4g daganna eka hoday.
    ok bemma kiyala 4n eka rath venne nam ne.
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එහෙම කේස් එකක් නෑ බන්...ඒකට උඹට පුලුවන් ඉතින් ෆෝන් එකේ setting වලින් WCDMA(preferred)/GSM වලට සෙට් කරගන්ඩ..ඒතකොට හරි. GSM Only කරගනින් ඕනිනම්..සරලයි මිහිරියි :love:

    ලංකාවේ මෙහෙම උනාට පිටරටවල උන් ගොඩක් 4G තමා යූස් කරන්නෙ :rolleyes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම බෙනා;21899375 said:
    එහෙම කේස් එකක් නෑ බන්...ඒකට උඹට පුලුවන් ඉතින් ෆෝන් එකේ setting වලින් WCDMA(preferred)/GSM වලට සෙට් කරගන්ඩ..ඒතකොට හරි. GSM Only කරගනින් ඕනිනම්..සරලයි මිහිරියි :love:

    ලංකාවේ මෙහෙම උනාට පිටරටවල උන් ගොඩක් 4G තමා යූස් කරන්නෙ :rolleyes:

    :yes::yes::yes: