Dialog 4G Sim

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන්ලා ඩයලොග් 4ජි රවුටර් එකට දෙන සිම් එක අයිෆෝන් 7 එකට වැඩද?

    බ්ලොග් ගල් බාගෙක විතර රවුටර් එකට ඇහැට පෙන්නේ නැති සිම් එකක් දාල දෙනවා නේ මුන්.අපිට ඕනේ ඩිවයිස් එකකට මේ සිම් එක දාන්න බැරිද ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    4n ekata nam wada karana ekak naha fixed 4g eth fixed 4g wada karana wifi ekak ganin portable
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    4n ekata nam wada karana ekak naha fixed 4g eth fixed 4g wada karana wifi ekak ganin portable

    මට ෆෝන් එකේ ඩේටා පැකේජ් එක විදිහට එක පාවිච්චි කරන්න බැලුවේ මචන් :(

    කෝල්ස් ගන්න තියෙනව වෙන ෆෝන් එකක් ;)
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    dialog router sim eka 32k enne bro. 32k sim vikunanne router ekka vitharai. pitin ganna be. matath 32k sim ekak one apple ekakata danna un gawa ne kiwwa me seen eka nisa. apple 4g on wenne 32k ekata unlock nokarapu ewa R sim danna wane