Dan nam na. issara kara..okunge signal na , eka eka aul...mata call enawa iwarayak na...passe mama ain kala dena eka. dish tv wage thamai. unta meka hariyata karanna uwamanawak na
අප්පටසිරි එහෙමත් එකක් ද. මම මේ නිව් කනෙක්ෂන් එකක් ගන්න කියල බැලුවේ ලාභ නිසා අනිත් උන්ට වඩා
විස්තර ටික එවපන්කො බ්‍රෝ..... චැනල් ලිස්ට් එක..... ඔය සෙට් එක මේ වෙලාවෙ ඩිලිවරි කරනවද......