Dialog 4G trial eka

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    අරන් නොගියට වැඩක් නෑ ඕකේ quota එක ඉවර වෙයි. 100GB-200GB අතර ගානක් තියෙන්නෙ. quota එක පැන්න ගමන් ගල හිට්ටා වගේ හිටිනවා.