එළකිරියේ DIALOG 4G යුසර්ස් ලගෙන් විස්තර ටිකක් දැනගන්න ඕන .
ඔයාල යුස් කරන පැකේජ් එකයි, එකේ දැන් බිල් එකේ ගානයි, බෝනස් ජීබී එක්ක කොච්චර ඩේටා හම්බෙනවාද කියලයි.සමහරු කියනවා ඉක්මනට ඩේටා කැපෙන කතාවක්.එක ඇත්ත ද?
SLT4G එක අයින් කරලා Dialog4G ගන්න කියල බැලුවේ.