dialog 4g connection ekata voice line ekak ganna puluwanda? puluwannam kohomada ganne. charges kohomada?
help ekak denna.
help ekak denna.
dialog barida?

හැම 4G router එකත් එක්කම voice line එකක් දෙනවා. ෆෝන් එක router එකට හයි කරගන්න විතරයි තියෙන්නේ.
Habai mata thama telephone eka hambawune na bn 

පුලුවන් බං. නොමිලේ දෙනවද කොහෙද. මට නං හම්බුනා. නිකං දෙන එකේ හා කිව්වා. උන් ඇවිල්ලා හයි කරලම ගියා
