මචන්ලා කව්රුහරි දන්න කෙනෙක් කියන්න Dialog 4G connection එකත් එක්ක එන voice feature එක active කරගන්න දාන SIP Account details ටික ගන්න විදියක්?