Dialog 4G WiFi Connection with Mobile WiFi router + PROLiNK PRT7011L

Emarald

Well-known member
  • Jan 2, 2022
    1,858
    3,578
    113
    කතන්දරේ මේකයි ඩයලොග් එකට හම්බෙන නෝමල් රවුටර් එක දීලා ගෙදරට ඇන්ටනා එකක් ගත්තා. දැන් ඒ ඇන්ටනාවට හම්බවුනු රවුටර් එක ඇන්ටනාවට ගහලා විතරයි වැඩ.

    මට දැන ගන්න ඕනේ මොබයිල් වයි රවුටර් එකක් යූස් කරලා ඒ සිම් එකම දාලා ඉන්ටර්නෙට් යන්න පුළුවන් ද? එහෙම කරපු අය පොඩ්ඩක් කියන්න.

    ගන්න හඳන්නේ PROLiNK PRT7011L router එකක්.

    https://www.daraz.lk/products/proli...0e.searchlist.list.34.171720aaKRyQBF&search=1


    දන්නේ නැති අය බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    එපා. දැන් උං cpe මොකද්ද කියලා මොනිටර් කරනවලු
     
    • Sad
    Reactions: Emarald

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,130
    3,656
    113
    ඒ සිම් එක දාලා නම් යන්න බැරිවෙයි මම දන්නා තරමින් , එකට ඕක Support කරන්නේ නැහැ දන්නා තරම්න්
     
    • Sad
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,858
    3,578
    113
    ඒ සිම් එක දාලා නම් යන්න බැරිවෙයි මම දන්නා තරමින් , එකට ඕක Support කරන්නේ නැහැ දන්නා තරම්න්
    Post Paid SIM Support කරන්නේ නැහැ කියල ද කියන්නේ Prepaid නම් සපොර්ට් ලු.
    එපා. දැන් උං cpe මොකද්ද කියලා මොනිටර් කරනවලු
    ඒ කියන්නේ අපි රවුටර් එක මාරු කරාම උන් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන ව ද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    Post Paid SIM Support කරන්නේ නැහැ කියල ද කියන්නේ Prepaid නම් සපොර්ට් ලු.

    ඒ කියන්නේ අපි රවුටර් එක මාරු කරාම උන් කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරන ව ද?
    Block කරන කතාවක් තියෙනවා 🤨 හේතුව ඕවගෙන් උන්ගෙ මොබයිල් නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා Low frequency bands overload වෙනවා. අනික cpe management issues 🙄
     
    • Like
    • Sad
    Reactions: lilman and Emarald

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    balapan itin
    මේ රවුටර් එකට මොබියිල් සිම් විතරයි සපෝට් කරන්නේ HBB එකේ සිම් වැඩ කරන්නේ නෑ. රුටර් එක නම් හොදටම හොදයි. බැටරි එකත් පැය 6කට වඩා පුළුවන්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,448
    2,087
    113
    Dialog postpaid router ekata ena sim eka anith device walata wada natha. Phone n wingle ekaata dala balala thiyanawa. Phone eka nan TDD support.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ රවුටර් එකට මොබියිල් සිම් විතරයි සපෝට් කරන්නේ HBB එකේ සිම් වැඩ කරන්නේ නෑ. රුටර් එක නම් හොදටම හොදයි. බැටරි එකත් පැය 6කට වඩා පුළුවන්

    උන්ගේ Spec වල නම් TDD 38 & 40 සපෝට් කියලා තියෙනවා.ඒක බොරුවක්ද ඒ කියන්නේ?

    දන්න තරමින් එස් එල් ටී B38 ,ඩයලොග් B40 වලින් සිග්නල් දෙන්නේ.එහෙනම් උන් දැන් ඒ බ්‍රෑන්ඩ් දෙක හලලා ඇති.
    අඩෝ මේ රවුටර් එක මන් ගත්ත අවුරුද්දකට කලින් 4500ට පාවිච්චි කරලා දැන් 24000කනේ
    බුදු අම්මෝ..CAT 4රවුටර් එකකට 24ක් ගෙවපන්කෝ..