rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    944884_654123407946871_2010757193_n.jpg


    Kiyanda wachana ne, 6megabytes per second awa oi full coverage wala :) :love::love:
     
    • Like
    Reactions: ModelSriLanka

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹ කොහෙදිද මේ ටෙස්ට් කරේ.

    මට තාම 4G Signal තියන තැනක් සෙට් උනේ නෑ බන්.

    :):):)
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :rofl:
    kandy rockzzz...
    Colombo walatu issellama dunne :rofl:

    උඹ කොහෙදිද මේ ටෙස්ට් කරේ.

    මට තාම 4G Signal තියන තැනක් සෙට් උනේ නෑ බන්.

    :):):)

    Colombo :love: hema thenama thiyanwane :/... man bamba check kara full coverage, kalubowila check kara mata mecharai ganda puluwan une :dull:

    :D:D:D:D ආසවෙ බෑ

    endo :love::love:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොච්චර වෙලාවකටද 6mbps ආවෙ‌?
    දවස් දෙකකට කලින් union place වල ඔෆිස් එකකට ගියා server එකක් දාන්න, එහෙත් තිබ්බෙ‌ ඔය 4G LTE router එකක්. 8mbps වලින් ආවා තප්පර 10ක් වගේ. අනිත් වෙලාවට 512 - 2mbps අතර වේගෙ. උදේ 11 විතර වෙනකං 512 වලටත් අඩුයි.
    හැබැයි ඔය හැම වෙලාවකම speedtest එක කරාම පෙන්නුවා 8mbps ම