dialog 4G

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Router 1ක් ගන්න හිතන් ඉන්නෙ... package කොහොමද තියෙන්නෙ... use කරන අය ඉන්නව නම් කියන්න... :rolleyes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Menna Packages tika >>>>
    n49yty.jpg


    mama gaththa 10GB eka Monthly 900(Tax ekka 1040k wage enawa kiwwa)...Connection fee eka 2900/= giye....4G connection eka sare ganna epa Dialog ekata kiwwama unit eka genalla signal check karala denne...eka nisa ehema check karala ganna...
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    mchn slt 4g denne adsl walinda natnam mehema signal walinda mata eka thama gataluwak :oo:

    මම හිතන්නෙ ඩයලොග් වගේම වයර්ලස් රවුටර් එහෙකින් දෙන්නෙ. SLT විශේෂ සිම් එහෙකුත් තියෙනවලු.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    slt eka gatta,, ban . 2400/=i router ekat ekka.. april 30 wenakan tiyenawa offer eka, mama tower eke idan 5km wage durin inne, 30 mbps wage enawa ban. wessa data 15 wage
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම හිතන්නෙ ඩයලොග් වගේම වයර්ලස් රවුටර් එහෙකින් දෙන්නෙ. SLT විශේෂ සිම් එහෙකුත් තියෙනවලු.

    SLT , lankabell dialog okkoma denne wireless 4G router ekakn