දන්න එකෙක් කියපල්ලකො ඩයලොග් 4G home broadband sim 1, mobile කට දාල පාවිච්චි කරන්න විදිහක් නැද්ද කියල.
Data වලට ලාබයි. අනික රුපියල් 200 ට unlimited D2D

router ekata nikan sim dannath baha
Puluwan. 4G wenama frequency ekak duwane home broadband eke eth godak aluth phones support karanwa eka. Access point settings hadana wei echarai.

ඇට්ටරයා;24531610 said:අන්න ඒකයි මචං ඕනෙ. APN settings