ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    දන්න එකෙක් කියපල්ලකො ඩයලොග් 4G home broadband sim 1, mobile කට දාල පාවිච්චි කරන්න විදිහක් නැද්ද කියල.

    Data වලට ලාබයි. අනික රුපියල් 200 ට unlimited D2D
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Puluwan. 4G wenama frequency ekak duwane home broadband eke eth godak aluth phones support karanwa eka. Access point settings hadana wei echarai.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඕක කරන්න බෑ බං. ෆෝන් එකට එන 4gඑකයි රව්ටරෙට එන 4g එකයි දෙකක්
     

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    ඇට්ටරයා;24531610 said:
    අන්න ඒකයි මචං ඕනෙ. APN settings

    APN Settings Router ekata log unahama pennawa ne bn...

    Oya deke frequency eka wenas support karana phone ekak unoth weda karai :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ මගේ phone එකේ network search කලාම results එක. මේකේ ලංකාවේ LTE 4G TDD operaters තුන් දෙනාගෙම Signal පෙන්නනවා. ඒත් ඒ SIM එකක් මේ phone එකට දැම්මට Network register වෙන්නෑ. මම හිතන්නේ SIM එකෙන් restrict කරලා තියෙන්නේ.


    34ik8bs.jpg