මට ජූලි, අගෝස්තු මාස දෙකේම dialog 4g එකට free 5GB bonus data ආවා. ගිය මාසෙනම් agent කෙනෙක් කොල් කරලම කිව්වා. අද msg එකක් ආවා තියෙනවා කියලා.
උඹලටත් මෙහෙමද??

උඹලටත් මෙහෙමද??

ezcash eaken bill payment karoth vitrai nee Denne? matath June and july labuna august 31st venekang valid kiyala kiwwa