Dialog & Airtel Internet ගණන් හිලව්
මේ දවස් වල Dialog වලින් Internet promotion එකක් තියෙනවා නේද? රුපියල් 247කට මාස 03ක් free Internet දෙනවා කියලා කියනව. වැඩි විස්තර දන්න අය කියමුකො හැමෝටම දැනගන්න..
ඒ වගේම Airtel උදේ 4 ඉදලා 7 වෙනකන් MB 1ක් ශත 0.01යි කියලා කියනවා. ඒ ගැනත් විස්තර දන්න අය කියන්නකෝ..
මොනව උනත් Dialog Nighttime package වලට ගහන්න තාම කාටවත් බැරි උනා කියලයි මට හිතෙන්නේ