Dialog Army Training

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    ඇයි බන් dialog එකේ උන්ව Army Training යවන්නේ?? Army එකේ උනුත් තියෙන උපරිම එකෙන් දීලා වගේ. Leadership training kiyanne මේ ගස් ගල් නැගලා ටාසන් වැලේ යන එක නෙමෙයි නෙහ්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    ඇයි බන් dialog එකේ උන්ව Army Training යවන්නේ?? Army එකේ උනුත් තියෙන උපරිම එකෙන් දීලා වගේ. Leadership training kiyanne මේ ගස් ගල් නැගලා ටාසන් වැලේ යන එක නෙමෙයි නෙහ්

    Oya eka eka jatiye training kiyanne wenama business ekak. saha pissuwak.
    Exceutive level training kiyai, personal grooming kiyai arakai mekai. Oka awilla itin HR unta keeyak hari hoyaganna honda chance eka.

    Ada wenakan oya lankaawe training walin gaththa labbak ne. Eth pitara honda trainersla nam innawa (habei horuth innawa)
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    Oya eka eka jatiye training kiyanne wenama business ekak. saha pissuwak.
    Exceutive level training kiyai, personal grooming kiyai arakai mekai. Oka awilla itin HR unta keeyak hari hoyaganna honda chance eka.

    Ada wenakan oya lankaawe training walin gaththa labbak ne. Eth pitara honda trainersla nam innawa (habei horuth innawa)
    අර 361 උන් හොදයි. හැබැයි උන්ගෙත් හැම අවුරුද්දේම එකම බයිලාව. Cmps leadership camp එකේදිත් අපේ batch එකේ කෙල්ලෙක්ගේ කකුලක් කැඩුනා.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    අපේ ඔෆිස් එකෙත් HR එකේ උන් අපේ සෙට් එකක් මාදුරාඔය SF කෑම්ප් එකේ දවස් තුනක ට්‍රේනින්ග් එකකට යැවුවා.
    ගියපු උන්නම් හොඳ ආතල් එකක් අරන් තිබ්බා.HR එකේ උන් ලකුණු ටිකක් දාගන්න ඔය වගේ ආතල් දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    අර 361 උන් හොදයි. හැබැයි උන්ගෙත් හැම අවුරුද්දේම එකම බයිලාව. Cmps leadership camp එකේදිත් අපේ batch එකේ කෙල්ලෙක්ගේ කකුලක් කැඩුනා.
    Moda huththawal ban. Godak un owata yanne athal ekata. Outdoor acitivty nisa. Marunata passe nam itin eka eka pakey kathandara kiyan enawa.

    Mage sarala theory ekak tiyenne. Penanna berinam wathura gaawata wath yanna epa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    බොරු පකේ වැඩ බන්
    ඕක නායකත්ව ප්හුනුවක්නම් නෙවේ වෙන නමක් දාන්න ඕන
    නායකත්ව පුහුණුවකදී කරන්න ඕන ප්රසන්ටේශන් ස්කිල්, ඉවෙන්ට් ඇරෙන්ජින් වගේ ඒවා ගැන පුහුනුවක් දෙන එක
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    නායකවය කෙසේ වෙතත් , හරියට සේෆ්ටි සිස්ටම් එකක් නෑ වගේ .

    (1)කේබල් එක කැඩුන එක. ඒකට හේතුව බලන්න වෙනවා.

    (2) කැඩුනොත් වැටෙන්න වතුරට නම්. ඒකට අවශ්‍ය අය ඉදියද. අඩු ගානේ ෆ්ලෝටින්ග් ජැකට් එකක්වත් අන්දලාද ?

    හරියට වැඩසටහනක් සංවිධානය කරන්න බැරි උන්ගෙන් නායකත්ව පුහුණුවක් ගන්න පිස්සුද මන්දා
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    ඕව අනිවාර්යය කරන්න පුළුවන් ද එහෙම නැත්නම් කැමතිනම් විතරද
     
    • Like
    Reactions: NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    නායකවය කෙසේ වෙතත් , හරියට සේෆ්ටි සිස්ටම් එකක් නෑ වගේ .

    (1)කේබල් එක කැඩුන එක. ඒකට හේතුව බලන්න වෙනවා.

    (2) කැඩුනොත් වැටෙන්න වතුරට නම්. ඒකට අවශ්‍ය අය ඉදියද. අඩු ගානේ ෆ්ලෝටින්ග් ජැකට් එකක්වත් අන්දලාද ?

    හරියට වැඩසටහනක් සංවිධානය කරන්න බැරි උන්ගෙන් නායකත්ව පුහුණුවක් ගන්න පිස්සුද මන්දා
    මඩ ලු බන් එතන. Jacket තිබුනත් වැඩක් වෙන එකක් නැහැ නෙහ්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ආමි එකේ උන්ට නායකත්වයක් තියෙනවා නම් ඒකෙ උන් පැනල යයිද! හොඳ වැඩේ එහෙම උන්ගෙන් නායකත්ව පුහුණුව ගන්න ගියාට
    ලොක්කා කියන ඒවට Yes sir, No sir, OK sir කියලා ලොක්කා කියන ඕනේ දෙයක් කරන එක එක ප්‍රගුණ කරන්න.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මඩ ලු බන් එතන. Jacket තිබුනත් වැඩක් වෙන එකක් නැහැ නෙහ්.
    ඉතිං එහෙම නම් ඇයි ඕක එතනින් ඇද්දෙ ?.
    කොහොම ගියත් ආරක්ෂාවට අදාළ දේවල් වෙලා නෑ. පරීක්ෂණ කරලා ඉතිං සාධාරණයක් නම් වෙන්නෙ නෑ ඕවට. ☹️
     
    • Like
    Reactions: NRTG and Any.key

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,868
    3,982
    113
    ඉතිං එහෙම නම් ඇයි ඕක එතනින් ඇද්දෙ ?.
    කොහොම ගියත් ආරක්ෂාවට අදාළ දේවල් වෙලා නෑ. පරීක්ෂණ කරලා ඉතිං සාධාරණයක් නම් වෙන්නෙ නෑ ඕවට. ☹️
    සිරාවට බන් Dialog එකෙන් වන්දියක් දෙයි. කොහොමත් emplyees life insuarance එක තියෙනවා නෙහ්. පව් වැඩේ පවුලේ එකම ලමයා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    අර 361 උන් හොදයි. හැබැයි උන්ගෙත් හැම අවුරුද්දේම එකම බයිලාව. Cmps leadership camp එකේදිත් අපේ batch එකේ කෙල්ලෙක්ගේ කකුලක් කැඩුනා.
    Campus leadership vala loku case thibun na neda
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Engineering eke unwa tower ekata naginna kakul ath karannada me pakai leadership yawala thiyenne. Kalakanni Company. Leadership skill walata wenama company thiyenawa.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    මුන් leadership කියල හිතන් ඉන්නේ ගස් බඩගාන එකද :baffled:

    Oya eka eka jatiye training kiyanne wenama business ekak. saha pissuwak.
    Exceutive level training kiyai, personal grooming kiyai arakai mekai. Oka awilla itin HR unta keeyak hari hoyaganna honda chance eka.

    Ada wenakan oya lankaawe training walin gaththa labbak ne. Eth pitara honda trainersla nam innawa (habei horuth innawa)

    ඕක තමයි ලොකුම හේතුව. උන් ඉන්නවා කියල පෙන්නන්න තමයි ඔය විකාර කරන්නේ
     
    • Like
    Reactions: NRTG and tharakaf