postpaid වලට prepaid කාඩ් වලින් පේ කරන්න බැහැනේද
එහෙම එකක් කවදාවත් අහල නැහැ
අර ඔන්ලියින් චැට් එකක් තියෙන්නෙ අහල බලපන්
ඇයි බන් බිලක් පේ කරගන්නවත් එකවුන්ට්වල සල්ලි නැද්ද?
උබට ගෙවන්න කල් ඉල්ලපන්.
කොහොමත් ඩිස්කනෙක්ට් කරන්නෙ නෑ මේ දවස්වල බයවෙන්න එපා
සල්ලි තියෙනවා බන් Online Banking වලින් ගෙව්වා ගිහින් නෑ ඒ යක්කු ට කිව්වා ම Dialog එකට කියන්න කියනවා Dialog එකට 1777 ගැහුවම ව්යිබ්ර් ව්ට්ස්ඇප් වලින් කියන්න කියලා මගුලක් යනවා. Call හිටියත් No Answer ෆේස් බුක් පේජ් එකට කිව්වා ම අහන දේට නමේ උත්තර දෙන්නේ උන්. එපා වෙනවා.

Debit Card එකෙන් ගෙවන්න බැරි හේතුව කියලා සම්පුර්න විස්තරේ කියලා ඇහුවාම උන් කිව්වේ Card එකෙන් ම Pay කරන්නා කියලා විතරයි අහපු එකට මොකුත් කිව්වේ නෑ