Dialog Blaster Packages හොඳයිද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ දැන් මචංලා මාසෙකට D2D Mins 600ක් විතරයි other network Mins 100ක් විතරයි යනවා

    data නම් 2GB තිබුනම ඇති

    උඹල recommend කරන්නෙ මොන package එකද

    package එකක්වත් හොඳ නැද්ද


    dialog_zpsx8zbngpn.png
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    oya magul wadak na ban. parana blaster package ekak hoyaganin. oka podi andillak witharai. oke 250 k rent wena package ekata min 200i labenne. e kiyanne 1min = Rs1.25

    oya mama hitanne VAT nathuwa. aluth Vat eka awahama 1.50k withara wewi min ekak. so wadak na. labama prepaid use karana eka
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ට බොරුවක් බන් අහු වෙන්න එපා

    අවු 2 කොන්ත්‍රත් ගහලා පශ්වාත් බගය පුදවන්න ඕනේ ලු උන්ගේ ජිල්මාර්ට් උන්ටම හොදා
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    සොහොන;20698448 said:
    පට්ට බොරුවක් බන් අහු වෙන්න එපා

    අවු 2 කොන්ත්‍රත් ගහලා පශ්වාත් බගය පුදවන්න ඕනේ ලු උන්ගේ ජිල්මාර්ට් උන්ටම හොදා

    ah meke 2years contract ekakuth tiyanawada :D:D ehenam aba saranai. Vat eka nisa sales adu wenakota TRC eken issara hoda na kiyapu package dan apahu denawa business wadikaragena stable wenna :D:D