LTE only දාලා voice over lte on කරල තියෙන්නෙ...එතකොට incoming call එන්නෑ...2g,3g,4g auto mode එකට දැම්මා එතකොට 2g switch වෙනවා call එක එද්දි...අද එහෙම අවුලක් තියනවද?
එහෙමද.මගෙ අද තමයි එහෙම උනේ incoming calls එන්නෙම නෑ...missed call alert එක එනවා කෝල් එකක් ආවා කියල... පස්සේ auto mode එකට දැම්මා...එතකොට incoming එනව හැබැයි 2g calls එන්නෙeeye ra dialog data weda karanne nathi scene ekak thibba podi welaawak. davas keepekata kalinuth ehema wuna. ehema scene ekak notice wunamai lagadi.
Auto mode kivve, moke auto mode da?එහෙමද.මගෙ අද තමයි එහෙම උනේ incoming calls එන්නෙම නෑ...missed call alert එක එනවා කෝල් එකක් ආවා කියල... පස්සේ auto mode එකට දැම්මා...එතකොට incoming එනව හැබැයි 2g calls එන්නෙ
Matath phone ekata calls enne na alert ena seen ekak thiyenawaඑහෙමද.මගෙ අද තමයි එහෙම උනේ incoming calls එන්නෙම නෑ...missed call alert එක එනවා කෝල් එකක් ආවා කියල... පස්සේ auto mode එකට දැම්මා...එතකොට incoming එනව හැබැයි 2g calls එන්නෙ
2. VOWIFI connect unama flight mode auto on wenna dala tiyenne.Oya wesige puthalage volte vowifi awul
Mama mehemai karanne
1. Wada nathi welawata divert wenna dala tiyanawa 2g phone ekakata.
2. VOWIFI connect unama flight mode auto on wenna dala tiyenne.
3. Daily phone eka restart karanawa.
hmd model eka mokakda ban? ara 5G ekada 40ta tibba?මගෙ device එක hmd එකක්