yako mage thiyenne dialog 4G ekata gewanna primary number ekata nemei kela weida ?Primary number ekata lu denne.. Man 2994 Bill ekak gewwa thavama nam hambune na habai.![]()
https://www.dialog.lk/mydialog-app-quick-pay
මේකේ කියලා තියන steps වලටම කරන්න ඕනේ. ඒ වගේම ඔකේ තියන කොන්දේසි ටික හරියටම තියෙන්නත් ඕනේ
මම ගෙව්වා 1000+ බිලක්. දැන් bill එක පෙන්නන්නේ -1000 කියලා. කාඩ් එක අයින් කරා ඇප් එකෙන් ඊට පස්සේ. මොකද ඇප් එකේ card details තියන එක ෂුවර් නැති නිසා.
Dialog Cash Back උබලා ගෙවලා බැලුවද ? self care app එකෙන් මගෙත් 6000 ගානක් ගෙවන්න තියෙනවා, Cash Back වෙයිද ?
ඔව්.එක නිසා තමයි bill balance එක -1000 පෙන්නන්නේ.cash back unada ???