Dialog Coverage නැති සිංහලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Ado ehmda speed kohomada thynne ube


    Budget ekata setwenne dialog mchn.ekai baluwe.
    ------ Post added on Jun 3, 2023 at 2:08 PM


    Keeyada bn router eka? Restart kalama aye lock wenwda
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM


    Mkkda ube dongle model eka keeytda gtte
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM
    මම Dialog ඉඳන් Hutch එකට මාරු උනා ගෙවන ගානත් අඩුයි Speed එකත් හොඳයි
    10GB රුපියල් 145 යි

    S10 eke thiyenne habai band 1, 5, 3, 41, 38 hutch eke ubalage paththata band 3 thiyenawa nam witharak ganin
    Hutch දැන් Band 1 එකෙන් වැඩ කරනවා බන් Speed එකත් හොඳයි
    ------ Post added on Jun 3, 2023 at 4:07 PM
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    මම Dialog ඉඳන් Hutch එකට මාරු උනා ගෙවන ගානත් අඩුයි Speed එකත් හොඳයි
    10GB රුපියල් 145 යි


    Hutch දැන් Band 1 එකෙන් වැඩ කරනවා බන් Speed එකත් හොඳයි
    ------ Post added on Jun 3, 2023 at 4:07 PM

    ow eth godak areas walata thama thiyenne 8, 3
     
    • Like
    Reactions: Outlook

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dialog Mobile 4G තියනව නම් ඕනිම මොබයිල් සිම් එකක් දාන්න පුළුවන් විදියට අන්ලොක් කරපු රවුටර් තියනවා. ඒකක් අරගෙන පාවිච්චි කරපන්. ගොනා වගේ ඒ ජාතියේ රවුටර් එකක්ඩ යලොග් එකෙන් ගිහින් ඉල්ලන්න එපා. ikman එකේ, ෆේස්බුක් පේජ්වල රවුටර් විකුණන උන් ඉන්නවා. ඒ කෙනෙක්ගෙන් ගනින්.
     
    • Like
    Reactions: Outlook