Dialog Coverage නැති සිංහලු

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මචංලා HBB signal නෑ මේ පැත්තට. Dialog site එකේ දාලා තියෙනවා coverage request කරන්න. එහෙම request කරල coverage හම්බුනු උන් ඉන්නව ද? Request කරලා ගොඩක් කල් යනවද හදල දෙන්න?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මචංලා HBB signal නෑ මේ පැත්තට. Dialog site එකේ දාලා තියෙනවා coverage request කරන්න. එහෙම request කරල coverage හම්බුනු උන් ඉන්නව ද? Request කරලා ගොඩක් කල් යනවද හදල දෙන්න?
    Dialog HBB කොහොමත් Upload Speed නැහැ සිග්නල් තිබ්බත් එපා වෙනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    HBB වැඩක් නෑ අප්ලෝඩ් අන්තිමයි. ඔය සල්ලි වලින් Unlocked router එකක් අරන් මොබයිල් සිම් එකක් දා ගනින්. මම use කරන්නේ hutch mobitel unlocked s10 එකකට දාලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    Mobile bb kiynne normal phone signalma neda bn? Meheth eth na 4g
    ඔව් , 4G Signal එක ඇවිල්ලා යනවා වගේ තියෙනවා ද ? එහෙම තියෙනවා නම් අවුලක් වෙන එකක් නැහැ මම ඉන්න පැත්තේ තියෙන්නේ එහෙම. හුවාවේ dongle එකක් අරන් LTE Only දාලා බලන්න එතකොට Signal තියෙනවා දිගටම , Phone එකට ආවේ නැති උනාට Dongle එකට එනවා.

    හුවාවේ Dongle එකක් ම ගනින් 4G LTE Only දාන්න බැරි ඒවා තියෙනවා ගන්න කලින් අහලා ගන්න ඕනේ ඒක.
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Signal tibbat Speed na ban
    Ado ehmda speed kohomada thynne ube

    Dialog HBB කොහොමත් Upload Speed නැහැ සිග්නල් තිබ්බත් එපා වෙනවා
    Budget ekata setwenne dialog mchn.ekai baluwe.
    ------ Post added on Jun 3, 2023 at 2:08 PM

    HBB වැඩක් නෑ අප්ලෝඩ් අන්තිමයි. ඔය සල්ලි වලින් Unlocked router එකක් අරන් මොබයිල් සිම් එකක් දා ගනින්. මම use කරන්නේ hutch mobitel unlocked s10 එකකට දාලා
    Keeyada bn router eka? Restart kalama aye lock wenwda
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM

    ඔව් , 4G Signal එක ඇවිල්ලා යනවා වගේ තියෙනවා ද ? එහෙම තියෙනවා නම් අවුලක් වෙන එකක් නැහැ මම ඉන්න පැත්තේ තියෙන්නේ එහෙම. හුවාවේ dongle එකක් අරන් LTE Only දාලා බලන්න එතකොට Signal තියෙනවා දිගටම , Phone එකට ආවේ නැති උනාට Dongle එකට එනවා.

    හුවාවේ Dongle එකක් ම ගනින් 4G LTE Only දාන්න බැරි ඒවා තියෙනවා ගන්න කලින් අහලා ගන්න ඕනේ ඒක.
    Mkkda ube dongle model eka keeytda gtte
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Ado ehmda speed kohomada thynne ube

    Budget ekata setwenne dialog mchn.ekai baluwe.
    ------ Post added on Jun 3, 2023 at 2:08 PM

    Keeyada bn router eka? Restart kalama aye lock wenwda
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM

    Mkkda ube dongle model eka keeytda gtte
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM

    7kata gaththe na restart, reset kalath lock wenne na
     
    • Like
    Reactions: Outlook

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,129
    12,667
    113
    38
    Ado ehmda speed kohomada thynne ube

    Budget ekata setwenne dialog mchn.ekai baluwe.
    ------ Post added on Jun 3, 2023 at 2:08 PM

    Keeyada bn router eka? Restart kalama aye lock wenwda
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM

    Mkkda ube dongle model eka keeytda gtte
    ------ Post added on Jun 3, 2023 at 2:09 PM
    huawei e3272 Facebook Page එකක් කරන එකෙක් ගෙන් 2800 ගත්තේ මම අවුරුදු දෙකකට කලින් මම උගෙන් 5 වගේ ගත්තා අඩුවට තියෙන නිසා, තව ඌ ඉන්නවා P.M එකක් දාන්න ඕනම් ලින්ක් එක එවන්නම්
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    huawei e3272 Facebook Page එකක් කරන එකෙක් ගෙන් 2800 ගත්තේ මම අවුරුදු දෙකකට කලින් මම උගෙන් 5 වගේ ගත්තා අඩුවට තියෙන නිසා, තව ඌ ඉන්නවා P.M එකක් දාන්න ඕනම් ලින්ක් එක එවන්නම්
    Elama pm ekk demma

    7kata gaththe na restart, reset kalath lock wenne na
    Ehnan labai ne.lagadida gatte.link ekk thynawan dahanko ganna
    ------ Post added on Jun 3, 2023 at 3:13 PM