Dialog Customer care job

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    ඕකට ගියාම කිසි දියුණුවක් නැ fun එකේ ඉන්න පුළුවන් ඒ FUN එක නිසා ගොඩක් උන්ගේ අනාගතේ නැති උනා උබට parttime කරන්න හොදයි:yes::yes:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,801
    2,364
    113
    ඩයලොග් එකේ Customer care කතා කරලා අහපන්කෝ යකෝ ඉතින් කතා කරන එකාගෙන් මල්ලි උබලට පඩිය කීයක් දෙනවද මෙච්චර පච කියනවට කියල:D:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ පලයන් ගියොත් අපිට වයි ෆයි දියන් :nerd:
     

    backfire

    Member
    Mar 26, 2015
    10
    0
    0
    dialog eke customer care yanna kamathi aya innawa nam yanna weekdays wala ude 9 indan 2 wenakan interview thinawa firstsource dialog solution eke..