Dialog ව්ල වාසිදායකම Data Plan එක මොකක්ද? මං ලග wifi hotspot එකක් තියෙනවා.. sim එකක් විතරයි ගන්න ඕනේ.. මාසෙට Rs 500-1500 අතර වියදන් කරලා පාවිච්චි කරන්න පුලුවන් ලාබම package මොනවද මචංලා...
Last edited:

ඔයගානට මචන් ඩේට දාන එක පාඩුයි වයිෆයි ගන්න එකනම් ලාභයි
Time based package eka thamai bng
dawas 5 ta Rs.240k wage yanawa so monthly itin 1500kata kittu wenna yanawa
Dawas 5 package ekata itin 4GB wenakan speed, eeta passe 512kpbs walata limit karanawa bng
ethakota itin 360p video ekak wage balaganna puluwan youtube, issara SLT connection eka wage
4GB-10GB wenakan ehema use karanna puluwan, eeta passe yanna bari wenna slow karaawa
Time base package එකක් active කරන එක ලාබයි වගේ නෙද? free router දෙන ඒවා කොහොමද මචං
Free router dena ewa kiyanne normal packages ne
Mobile data walata wada laaba athi