dialog dongle...උදව්වක් ඔනෙ...

minmax

Junior member
  • dialog dongle...උදව්වක් ඔනෙ...

    මගේ ලග තියනව dialog dongle 1. එක 500 package එකක්. මාසයකට කොච්චර මෙගා බයිට් ප්‍රමානයක් download වෙනවද කියල බලන්නෙ කොහොමද? PLZ help.....