Dialog esms Service උදව්වක් ඕනේ 😥

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    Dialog esms service එකට register උනා එත් එකේ කොහෙවත් API Reference එකක් හොයාගන්න නෑනේ , අඩුම github repo එකක්වත් නෑ,මට ඕනේ API connect කරලා site එක through sms යවන්න, උන්ගේ hotline කතා කරා , Answer කරන උනුත් දන් නෑ kohenda API reference එකක් ගන්නේ කියලා 😂 උනුත් ලයින් එක එහාට මෙහාට මාරු කර කර ඉන්නකොට කට් වෙනවා 😢 backend එක ගහන්නේ PHP. දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්න 😍
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    API දෙනවා BR එක දීලා ගන්නකොට මට නම් හම්බුණා API එක.
    BR එක දුන්නොත් විතරයි අනික Mask එක දෙන්නේත්
     
    • Like
    Reactions: Aurora_321

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    API දෙනවා BR එක දීලා ගන්නකොට මට නම් හම්බුණා API එක.
    BR එක දුන්නොත් විතරයි අනික Mask එක දෙන්නේත්
    MASK eka hambuna bro, API reference ekk thama hambune naththe 😥
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    MASK eka hambuna bro, API reference ekk thama hambune naththe 😥
    E-mail එකක් දාන්න මම E-mail කරලා කරගන්නේ ඕක හැබැයි අවුල් SMS එකක් Send වෙන්න විනාඩි 2-3 යනවා එපා වෙනවා එක නිසා.
     
    • Like
    Reactions: Aurora_321

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    Wait

    Here you go
    ------ Post added on Feb 16, 2024 at 11:15 PM
    Thank You Bosa ❤️😍😍

    E-mail එකක් දාන්න මම E-mail කරලා කරගන්නේ ඕක හැබැයි අවුල් SMS එකක් Send වෙන්න විනාඩි 2-3 යනවා එපා වෙනවා එක නිසා.
    Bro oya use kre GET, POST method ekada? URL message key eka generate krl GET method eken send krhm ewalema enw message eka
    ------ Post added on Feb 17, 2024 at 11:59 PM
     
    • Like
    Reactions: Nadun26