Dialog esms service එකට register උනා එත් එකේ කොහෙවත් API Reference එකක් හොයාගන්න නෑනේ , අඩුම github repo එකක්වත් නෑ,මට ඕනේ API connect කරලා site එක through sms යවන්න, උන්ගේ hotline කතා කරා , Answer කරන උනුත් දන් නෑ kohenda API reference එකක් ගන්නේ කියලා
උනුත් ලයින් එක එහාට මෙහාට මාරු කර කර ඉන්නකොට කට් වෙනවා
backend එක ගහන්නේ PHP. දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්න 