Dialog Fiber

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Dialog Fiber gattha

Dialog_Fier.png
 

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    රෝසි ආච්චි;22782967 said:
    mama slt 5G gaththa :yes:

    BNClz6W.png

    oi me sirada. danata koheda thiyenne 5G signal area eka. slt fiber thyana unta 5G ganna barida dan na :sorry: :sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    රෝසි ආච්චි;22782967 said:
    mama slt 5G gaththa :yes:

    BNClz6W.png
    පිස්සු වගේ බං :sorry:
    1BG බාන්න කොච්චර වෙලාවකින් පුලුවන්ද ?
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක කලුතරට තියනවද? කේබල්ද? මාසෙට කීයද? විස්තර කියපං මාත් ගන්න. මන් ලඟ තියෙන්නෙ ඩයලොග් 4G
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    Ubala monavada bn ochchara banne? Karanna deyak nane bn dan data valata

    මමත් පහුගිය මාස 2 බෑව 200GB විතර.. දැන් නම් බාන්න දෙයක් නෑ කියල හිතෙනවා බං. ඇති වගේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේක කලුතරට තියනවද? කේබල්ද? මාසෙට කීයද? විස්තර කියපං මාත් ගන්න. මන් ලඟ තියෙන්නෙ ඩයලොග් 4G
    මම නම් කලින්ම දැනන් හිටියා ඔයා කවුද කියලා.:rolleyes: ඒ උනත් පොඩි සැකයක් තිබුනා මට මේ ඔයාමද කියලා.:rolleyes: දැන්නම් නෑ හැබැයි..:rofl::rofl: