Dialog Free Zone

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔයාලා ඩයලොග් ෆ්‍රී සෝන් එක ගැන මොකද හිතන්නේ. මම නං හිතන්නේ පට්ට වැඩක්. ඔයාල දන්නවද ගූගල් උන්නැහේ කියන විදියට දැනට මේ විදියට ෆ්‍රී සෝන් දෙන්නේ රටවල් 4 විතරයි. ලංකාව ඒ රටවල් 4න් එකක්. ඔන්න බලන්නකෝ බොරුනම්

    http://support.google.com/contact/bin/answer.py?hl=en&p=freezone&answer=3013890&rd=1

    වැඩි විස්තර දැනගන්න පහල තියන ලින්ක් එකට යන්න

    http://www.dialog.lk/personal/mobile/features-and-vas/google-services/freezone/

    මේ පහල තියන ලින්ක් එකට ගියාම වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. send a link to your phone බට්න් එක ඔබලා ඔයාලගේ මොබයිල් නොම්බරේ දුන්නම ලින්ක් එක එවයි SMS එකකින්. එකට ගිහින් ඔයාලගේ ගූගල් ගිණුමේ username & password දීලා login වෙන්න

    http://freezone.dialog.lk/

    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    anika meka free dialog customers la ta witharai.

    එකනේ ඩයලොග් ෆ්‍රී සෝන් කියලා දාලා තියෙන්නේ :P

    අනික වැඩක් ගන්න දන්නා මිනිහා ඔකේ වැඩක් ගනී :P:P:P:P:P
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    gmail log wela google search karala ahawal ekak karannada :P

    හරියට දැනගන්නේ නැතුව බොරුවට කෑ ගහන්න කලින් FAQ කියවලා බලපන් :P

    සර්ච් කරන්න විතරක් නෙමේ, සර්ච් රිසල්ට් එකේ එන ලින්ක් වලට ක්ලික් කරලා ගියත් ෆ්‍රී.

    උදා- අපි හිතමු අපි ගූගල් එකේ srilanka කියල සර්ච් කළා කියලා. එතකොට ඒ එන සර්ච් රිසල්ට් එකේ විකිපීඩියාවේ ලින්ක් එක අපි ක්ලික් කළා කියල හිතමු. එතකොටත් ෆ්‍රී. හැබැයි අපි විකිපීඩියා පේජ් එකේ ඉද්දි ඒකෙ තියන ලින්ක් ක්ලික් කලොත් චාජ් වෙනවා. හැබැයි එතකොට අපිට වොර්නින් එකකුත් දෙනවා ගූගල් එකෙන්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    ithin eka thamai kiwwe gmail yannai, google search karana ayatai witharai oka wedak thiyenne.

    anika ithin wena weda nathnam hodai oya zone ekata gihin free gmail balala google search karanna. :rofl:
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ithin eka thamai kiwwe gmail yannai, google search karana ayatai witharai oka wedak thiyenne.

    anika ithin wena weda nathnam hodai oya zone ekata gihin free gmail balala google search karanna. :rofl:

    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන අයත් ඉන්නවා... මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම අයට. නැතුව කටින් බතල හිටවන බයියන්ට නෙමේ :P:P:P:P:rofl::rofl::rofl::rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    LOL සමහර පොන්නයෝ මෙතන වීරයෝ වෙලා පස්සේ රේප් කපනවා. රේප් කන්නද යකෝ. ඒ PoNnAyAtA කියන්න තියෙන්නේ කලිසම පාත් කරලා බලහං අහවල් එක තියනවද කියල :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොබිටෙල් එකේ 0.facebook.com කියලා ගියහම free facebook browse කරන්න පුලුවන් වගේ සිද්දියක් නෙද? default phone browser එකෙන් විත්‍රයි පුලුවන්, proxy settings hariyata දාලා තියෙන්නත් ඔනාද කොහෙද?