Dialog Free Zone

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඕක තරමක් දුරට ප්‍රෝඩාවක් බන්. අපිට නිකම් හොයන්න දීලා ඊට පස්සෙ ගාන කපනවා. අපේ කශ්ටිය හොයලා නවතින්නේ නෑ කියල දන්නවනේ, අතුලටම හාරනවනේ..;);) හැබැයි exchange rates, wikipedia, definitions, reviews( wiki) වගේ දේවල් හොයනකොටනම් ඕක හොදයි. මොකද ගොඩක් වෙලාවට අපිට ඕන උත්තරේ google search එකෙන්ම පෙන්නවනේ.. :yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන අයත් ඉන්නවා... මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම අයට. නැතුව කටින් බතල හිටවන බයියන්ට නෙමේ :P:P:P:P:rofl::rofl::rofl::rofl:

    moda harak ban ganan ganna epa, un me internet gaththama hithanne un tharam danna un thawath loke nahayi kiyala,
    unge moda mole tharama penava daana reply valin,
    mooda hu*htho :rofl::rofl:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම නං Opera Mini එකෙනුත් ට්‍රයි කරලා බැලුවා. ගාන කපුනේ නෑ