dialog fuel card සීන් එක

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔව්. අපේ කම්පැනි එක ෆුවල් දෙන්නේ ඔකෙන්. අපි යුස් කරන ගාන දන්නවා කම්පැනි එකෙන්.
 

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ethakota macho personal use waltath puluwanda ? wenama mekata api top up karanna oneda ? nathnam package ekak wageda ?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ethakota macho personal use waltath puluwanda ? wenama mekata api top up karanna oneda ? nathnam package ekak wageda ?
    පර්සනල් බැ උබට අසයින් කරපු වාහනේට විතරයි. හැබයි පර්සනල් වාහනේට ෆුවල් දෙනවනම් කම්පනියෙන් අවුලක් නැ. මට නම් අන්ලිමිටඩ් දෙනවා. ඒ නිසා වාහනේට ගැහුවැකි.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රෙපුත් කපල ගිහින් අන්ලිමිටඩ් පෙට්‍රල් දෙනව කිව්වම. ඊරිසියා කරන්න එපා පුතී.. අන්ලිමිටඩ් දුන්නට මට වැඩට නොයා රවුම් ගහන්න බැනේ, අන්ලිමිටඩ් කියලා.. ගෙදර යනවා, වැඩට යනවා. ආයේ ඔකේ ලිමිට් අන්ලිමිට් වෙනසක් නැ..