Loku ganan thiya ganna eka nam risky wenna puluwan
mokak hari offer ekak awama ho Ebay aliexpress wage payment krnna,,ewelama top up karagnna hondai![]()
FRIMI App එක ආරක්ෂිතයි. Frimi App එක Register වෙද්දි NTB Bank එකේ Account එකක් automatically open වෙනවා. Transaction වලදි FRIMI ID හෝ Account Number එක පාවිච්චි කරන්න පුළුවන්. Account එකේ තියෙන Balance එකට 7% ක පොළියක් හම්බවෙනවා. අපේ ප්රධාන Account එක තියෙන්නේ වෙනත් බැංකුවක උනත් ඒ බැංකුවට යන්නේ නැතුව Frimi App එක හරහා frimi App එක top up කරගන්න පුළුවන්.






