Dialog Genie - Online Mobile Payment in Sri Lanka

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Loku ganan thiya ganna eka nam risky wenna puluwan:nerd:
    mokak hari offer ekak awama ho Ebay aliexpress wage payment krnna,,ewelama top up karagnna hondai :yes:

    FRIMI App එක ආරක්ෂිතයි. Frimi App එක Register වෙද්දි NTB Bank එකේ Account එකක් automatically open වෙනවා. Transaction වලදි FRIMI ID හෝ Account Number එක පාවිච්චි කරන්න පුළුවන්. Account එකේ තියෙන Balance එකට 7% ක පොළියක් හම්බවෙනවා. අපේ ප්‍රධාන Account එක තියෙන්නේ වෙනත් බැංකුවක උනත් ඒ බැංකුවට යන්නේ නැතුව Frimi App එක හරහා frimi App එක top up කරගන්න පුළුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ ඇප් එකේ සල්ලි වලට හිඩ්න් චාජර්ස් එහෙම වදිනවා ද

    WHT එහෙම අදාලද මේකට

    ජෝන් කීල්ස් සමාගම මේ සඳහා වගකීමක් ගන්නව ද
    සිකියුරිටි හෝල්ස් මේ ඇප් එකේ නැහැ කියලද උඹ කියන්නේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ ඇප් එකේ සල්ලි වලට හිඩ්න් චාජර්ස් එහෙම වදිනවා ද

    WHT එහෙම අදාලද මේකට

    ජෝන් කීල්ස් සමාගම මේ සඳහා වගකීමක් ගන්නව ද
    සිකියුරිටි හෝල්ස් මේ ඇප් එකේ නැහැ කියලද උඹ කියන්නේ

    Hidden Chargers නම් මේ වෙනකම් වැදිලා නෑ. Discount හරි Cashback හරි set වෙනවා.

    සාමාන්‍ය බැංකු වලට අදාල WHT කැපෙනවා.

    Security NTB බැන්ක් APP එක වගේම තමයි. Security ගැන වැඩි විස්තර නම් දන්නෑ.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    FRIMI App එක ආරක්ෂිතයි. Frimi App එක Register වෙද්දි NTB Bank එකේ Account එකක් automatically open වෙනවා. Transaction වලදි FRIMI ID හෝ Account Number එක පාවිච්චි කරන්න පුළුවන්. Account එකේ තියෙන Balance එකට 7% ක පොළියක් හම්බවෙනවා. අපේ ප්‍රධාන Account එක තියෙන්නේ වෙනත් බැංකුවක උනත් ඒ බැංකුවට යන්නේ නැතුව Frimi App එක හරහා frimi App එක top up කරගන්න පුළුවන්.

    Ow.Mn FriMi account ekak tiyena nisa,,E details dila NTB online bank ekata reg wuna gedaradi.Anit banks wala wage branch ekatama yanna ona nehe,Hema wedak ma gedarada iddima karagnna puluwn:cool:
    Anith eka
    Nations Trust Bank - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: SLIPS: Rs. FREE, Real Time Transfer: Rs. FREE
    Anit banks wala indan NTB walata move wenna kale hari:D
     
    • Like
    Reactions: jeewantha05

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Hidden Chargers නම් මේ වෙනකම් වැදිලා නෑ. Discount හරි Cashback හරි set වෙනවා.
    සාමාන්‍ය බැංකු වලට අදාල WHT කැපෙනවා.
    Security NTB බැන්ක් APP එක වගේම තමයි. Security ගැන වැඩි විස්තර නම් දන්නෑ.
    හ්ම් ගොඩක් උන් පාවිච්චි කරන්නේ කොම් බෑන්ක් ඇප් එක තමයි ෆෝන් වල දන්න තරමට ගොඩක්ම එකේ සිකියුරිටි හොඳයි බිල් ගෙවන්න පුළුවන් රියල් ටයිම් සල්ලි යවන්න පුළුවන්

    මොබිටෙල් රී-ලෝඩ් දාගන්න පුළුවන්

    NTB එක සම්බන්ධ නිසා අවුලක් වෙන්න විදියක් නැහැ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,899
    925
    113
    Matale \ Colombo
    Ow.Mn FriMi account ekak tiyena nisa,,E details dila NTB online bank ekata reg wuna gedaradi.Anit banks wala wage branch ekatama yanna ona nehe,Hema wedak ma gedarada iddima karagnna puluwn:cool:
    Anith eka
    Nations Trust Bank - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: SLIPS: Rs. FREE, Real Time Transfer: Rs. FREE
    Anit banks wala indan NTB walata move wenna kale hari:D

    ඒත් NTB එකේ ඩෙබිට් කාඩ් එකට අවුරුද්ද ගානේ රුපියල් 600ක් කපා ගන්නවා බන්
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඒත් NTB එකේ ඩෙබිට් කාඩ් එකට අවුරුද්ද ගානේ රුපියල් 600ක් කපා ගන්නවා බන්

    Apita lebenne FriMi virtual master card ekak nisa Annually kepeida danne nehe:angry:
    Virtual card ekata real debit card ekakut issue karanawa dan,,ekata kapaida danne nehe. :dull:
     
    SubZer0

    Junior member
  • Aug 1, 2012
    34
    11
    8
    Virtual card එක & physical master debit card එක වෙනස්‌. වෙනම Card numbers ලැබෙන්නෙ. එ කියන්නේ Account ඒකට cards දෙකක් ලැබෙනවා Number දෙකකින්.