Dialog Genie use කරන උන් වරෙන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    උන්ගෙන් දෙන mastercard එක වර්චුවල් කාඩ් එකක්ද? නැත්තන් ෆිසිකල් එකක්ද? අවුරුද්දට ගානක් ගෙවන්න ඕනද?
     
    • Like
    Reactions: azedvio

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    ෆිසිකල්, කාර්ඩ් එකට 400 කපනවා , දැනට ගානක් ගෙවන්න ඕනේ නැ
     
    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    ෆිසිකල්, කාර්ඩ් එකට 400 කපනවා , දැනට ගානක් ගෙවන්න ඕනේ නැ
    Annual kapanawa 400k

    උන්ගෙන් දෙන mastercard එක වර්චුවල් කාඩ් එකක්ද? නැත්තන් ෆිසිකල් එකක්ද? අවුරුද්දට ගානක් ගෙවන්න ඕනද?

    ------ Post added on Jun 10, 2023 at 12:09 AM