Dialog hbb promo

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    ඔන්න ඔය promotion message එවනව නේද ඩයලොග් එකෙන්. මට ටික කාලෙකින් ආවෙ නෑ
    උඹලට ආවද
    මොනවද දැනට ආපු offers
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මට 150GB හම්බුණා එක පාරක් රු 100 Re Load කළාම
    තව පාරක් 100GB හම්බුණා රු 100 Re Load කළාම
    වෙන නම් මොකුත් නැහැ Use කරන්නේ නැහැ මම ඉතින් එක නිසා උන් මට Offer එවනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,072
    113
    Use nokara router eka off karala masayak 2k yanakota Rs 50, 100 ta 100GB, 150GB offers polime enne dialog eken..