Dialog HBB sim / router

nooby

Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    අඩෝ දැන් අලුත් රවුටර් එකක් 7999 ලු.
    එච්චර ගානක් දීලා ගන්න හිත හදාගන්න බෑ වගේ. උබල ලග පාවිච්චි නොකරන / බිල නොගෙවා අයින් කරපු එකක් තියෙනව නම් කියපන්කෝ. සිම් එක විතරක් තිබ්බත් ඇති.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,904
    6,289
    113
    kandy
    අඩෝ දැන් අලුත් රවුටර් එකක් 7999 ලු.
    එච්චර ගානක් දීලා ගන්න හිත හදාගන්න බෑ වගේ. උබල ලග පාවිච්චි නොකරන / බිල නොගෙවා අයින් කරපු එකක් තියෙනව නම් කියපන්කෝ. සිම් එක විතරක් තිබ්බත් ඇති.
    Bill eka nogewwa nisa slt eken router eka aran giya bn🙁
     
    • Like
    Reactions: nooby

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    අඩෝ අපිත් අලුතෙන් එකක් ගන්න ගිහින් SLT එකක් ගත්තා. ගාණනම් වැඩී තමා.
     
    • Like
    Reactions: nooby

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,985
    6,521
    113
    slt keeyada
    3900
    4500k wage with tax

    image-2024-07-08-093118636.png


    image-2024-07-08-093400851.png




    slt4g today 7am speed
     
    Last edited:
    • Like
    Reactions: nooby and EVC