මගේ ෆෝන් එකෙ ස්ක්රීන් එකේ උඩම පොඩිවට 3G කියල වැටිල තියනව හැම තිස්සෙම. ඒකට බිලක් යනවද දන්නෙනෑ ඉන්ටර්නෙට් යනවා වගේ:baffled:. ඔයාල දන්නවද විස්තරයක් මේ ගැන? මගේ සිම් එක ඩයලොග් :sorry: