Dialog 4G Smart Phone Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මෙන්න මේ Phone එක තමයි මම ලග තියෙන්නේ https://www.dialog.lk/dialog-blaze2

    මේකේ Dialog සිම් වලට 4G VOLTE හැම නිත්රේම එනවා යනවා හැම නිත්රේම තියෙන්නේ 2G වෙලා. Dialog ටවර් එක තියෙන්නේ KM දෙකක් විතර අතින් (*ටවුන් එකේ) නිසා කියලා හිතන්න පුලුවන් එහෙම වෙන්නේ ටවුන් එකට ගියාම හොදට 4G වැඩ. 20Mbps එනවා.

    Mobitel 4G තියෙනවා මෙහෙ ගේ ඉස්සරහා පේන දුරින් ටවර් එක තියෙන්නේ km 1 වත් නෑ ටවර් එකට එත් මේකේ 4G කියලා ඉදලා හිටලා වැටෙනවා ඒ වැටුනත් නිකන්ම 3G වෙනවා.

    Hutch 4G වලට එහෙමෙයි එකෙත් 3G වලට මාරු වෙනවා

    4G only දාන්න බෑ

    උබලගේ Phone වලත් ටවර් එක තියෙන හරියේ විතරද 4G වැඩ කරන්නේ ? Mobitel ටවර් එක ගේ ඉස්සරහා තිබිලත් 4G ආපු ගමන් යනවා මෙහෙම වෙන්නේ ඇයි මචන්ලා ?

    15000 අඩු හොද Phone මොනවා ද ?
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    only 4G /3G දාලා තියන්න බැරිද

    4G Only කියලා නෑ 4G රෙක්මන්ඩ් කියලා විතරයි තියෙන්නේ
    3G Only
    2G Only තියෙනවා එත් 3G Only දැම්මත් Dialog වලනම් 2G ම වෙනවා. Hutch / Mobitel නම් වැඩ. එත් ඒවාගේ 4G වැඩ නෑ. 4G කියලා වැටුන ගමන් 3G වෙනවා. ටවුන් එකට වගේ ගියාම වැඩ Dialog 4G Volte එනවා. මන් Dialog අකෙඩ් ගිහිල්ලා එකේ තාක්ෂණික අංශයේ අයගෙන් ඇහුවා ඒ අය කියනවා 4G Siganl නැති උනාම ඊළගට තියෙන Netwook එකට නිකන් ම මාරු වෙනවා කියලා දැන් එන Phone වල එන්නේ නෑ කිව්වා 4G Only දාන්න ඔප්ෂන් එකක්.
     
    • Like
    Reactions: ryandok

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පාවිච්චි කරපු අයිපෝන් SE එකක් දැන් 15 වෙනවාලු..
     
    • Like
    Reactions: Nadun26

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    4G Only කියලා නෑ 4G රෙක්මන්ඩ් කියලා විතරයි තියෙන්නේ
    3G Only
    2G Only තියෙනවා එත් 3G Only දැම්මත් Dialog වලනම් 2G ම වෙනවා. Hutch / Mobitel නම් වැඩ. එත් ඒවාගේ 4G වැඩ නෑ. 4G කියලා වැටුන ගමන් 3G වෙනවා. ටවුන් එකට වගේ ගියාම වැඩ Dialog 4G Volte එනවා. මන් Dialog අකෙඩ් ගිහිල්ලා එකේ තාක්ෂණික අංශයේ අයගෙන් ඇහුවා ඒ අය කියනවා 4G Siganl නැති උනාම ඊළගට තියෙන Netwook එකට නිකන් ම මාරු වෙනවා කියලා දැන් එන Phone වල එන්නේ නෑ කිව්වා 4G Only දාන්න ඔප්ෂන් එකක්.

    වෙන එහෙකට දාලා test කරලා බැලුවොත් හොඳයි කියල මට හිතෙන්නේ. උබ කොහෙද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    පෝරිසාදයා;25182341 said:
    Xiaomi redmi 8a බලපන්

    ewage battry galawannaa be nada ban battry sauthu unoth danna puluvnda ewata ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ewage battry galawannaa be nada ban battry sauthu unoth danna puluvnda ewata ?

    බැටරි.එහෙම සවුත්තු වෙන්නෙ නෑ බන්..2 years + ඇද්දෑකි...මගෙ පරන redmi 4 (2016)එක තාම වැඩ හින්දර වගේ යාලුවෙක් ගාව..මම use karanne redmi note 5 තාම බැටරිය වැඩ ගින්දර වගෙ 2018 april gaththe..
    Sealed pack with warrenty ගනින්.. ගන්නකොට