මචංලා මගේ ඩයලොග් ඩොන්ගලේ ලැපට ගහපුවාම නෙට් කනෙක්ට් වෙනවා ඒත් වෙබ් සයිට් වලට යන්න බෑ. ටයිම් අවුට් එකක් එනවා. ඒත් ඩෙක්ස්ටොප් එකට ගහපුවාම වැඩ. මේකට විසදුමක් දෙන්‍ඩෝ.... :( :( :(