Dialog help.....

lakindu93

Junior member
  • Aug 31, 2010
    412
    19
    18
    Nugegoda
    මචංලා..... dialog internet connection එකක් (data package එකක්) තාවකාලිකව disconnect කරලා තියන්න පුළුවන් ද?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Uparima masa 6k puluwan, masa 6kata passe sure na,recycle wenawane
    දැනට අවුරුදු 2කට කලින් මගේ බ්ලාස්ටර්(මිනිත්තු 1000) සිම් එක තාවකලිකව අත්හිටෙව්වා,
    ඊයේ ආකෙඩ් එකකට ගිය වෙලේ නිකන් බැලුවා,තාම තියනවා...:)

     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Monada bn android phone ekata hoda prepaid plan thiyanne dialog wala, 1gb=250k da koheda wenawa ne, dbb20 package eke nm 20mb per 3rs denawa,ethakota maseta 600mb walatama 90k ne wenne, ethakota 1gb package paduyi ne,